Posts

Showing posts from October, 2020

FAUNA DIVERSITY AND ECONOMIC VALUES OF THE MANGROVE ECOSYSTEMS IN SRI LANKA

Image
Abstract: Mangroves are of great ecological importance and socio-economic significance as a hub for tropical marine biotope. The mangroves are also one of the world’s richest storehouses of biological and genetic diversity. Furthermore, 90 % of the marine organisms spend part of their life in this ecosystem and 80 % of the global fish catches are dependent on mangroves. Mangrove forests are considered as a highly productive ecosystem, they provide important ecological and economic services. Besides, mangroves and their associated biota are identified as a promising source of natural and novel drugs. Introduction Mangrove is a salt-tolerant plant that occurs within inter-tidal zones where a river enters into the sea, especially in the coastal belt. They are a highly productive, tropical coastal ecosystem encompassing estuaries, creeks, lagoons, backwaters, mud-flats, salt-pans, and islands which has both great aquatic and terrestrial biodiversity and plays an integral role in coastal e

උකුවෙලගේ රළු-අං කටුස්සා (Ukuwela's Rough-horn Lizard) / Ceratophora ukuwelai

Image
වසර 22 කට පසු ශ්‍රී ලංකාවෙන් නව අං-කටුසු විශේෂයක් ශ්‍රී ලංකාවට ආවේණික කටුසු ගණයක් වන Ceratophora හි විශේෂ 5 ක් මේ වන විට හඳුනාගෙන ඇත.මින් Ceratophora stoddartii පළමුවෙන්ම විස්තර කරන ලද්දේ ග්‍රේ විසින් 1834 වසරේදීය. පසුව Ceratophora tennentii, Ceratophora aspera විස්තර කරනු ලැබූ අතර අවසන් වරට විස්තර කරන ලද්දේ රක්වාන කඳුවැටිය ආශ්‍රිතව ව්‍යාප්තව සිටින Ceratophora erdeleni හා Ceratophora karu යන විශේෂ දෙකයි. ඒ 1998 වසරේදී කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි හා රොහාන් පෙතියාගොඩ විසිනි. Ceratophora aspera ( රළු අං කටුස්සා) ශ්‍රී ලංකාවේ වැඩිම භූගෝලීය ව්‍යාප්තිය දක්වන විශේෂ ලෙස හඳුන්වනු ලබයි. එම විශේෂයේ කෞතුකාගාර නිදර්ශක හා පහතරට තෙත් කළාපයේ ඇතැම් ප්‍රදේශ වලින් හමුවන සතුන්ගේ ලක්ෂණ වල වෙනසක් ඇති බව ක්ෂේස්ත්‍ර ජීව විද්‍යාඥ සමීර සුරංජන් කරුණාරත්න ඇතුළු පර්යේෂක කණ්ඩායමට දැකගැනීමට හැකි වී ඇත. ඒ ඔස්සේ සිදුකරන ලද රූපවිද්‍යාත්මක හා ජානමය පර්යේෂණ මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සල්ගල වනයේ සිටින ගහණය නව විශේෂයක් ලෙස හඳුනාගැනීමට හැකිව තිබේ. මෙම නව විශේෂය රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය , පරිණාමික ජීවවිද්‍යාඥ හා