Posts

Showing posts from September, 2020

පිළිකාකාරක විකිරනශීලි වැලි කන්දලමට ?

Image
මහාචාර්ය අතුල සේනාරත්න පසුගිය දිනක මවෙත ඒවා තිබුණු කෙටි පණිවිඩය මම සැක කලෙමි. දඹුල්ල, කන්දලමට විකිරනශීලි වැලි එන්නේ කෙලෙසද යයි මම කල්පනා කල නිසා ඔහුට කතා නොකලෙමි. අද දින පුවත්පතක ඇති මෙම තොරතුර දැක මම මහාචාර්ය තුමාට කතා කලෙමි. පළමුව එලෙස ප්‍රතිචාර නොදැක්වීම ගැන කමා කරන ලෙස ඉල්ලමි. හිතුවාට වඩා තත්වය බරපතලය. වසර 15ක් තිස්සේ සමාගම් තුනක් පුල්මුඩේ මුහුදු තීරයේ ඇති ඉල්මනයිට් වැලි මෙරට සකස්කොට ඇත. දඹුල්ල , කන්දලමට ගෙන මෙම වැලි ගෙන ආ අල්කෙමි හෙවි මෙටල්ස් / මිරාමා මිනරල්ස් සමාගම එහිදී විකිරනශීලි මොනසයිට් වෙන්කොට ඒවා ජපානයට පටවනු ලැබ  ඇත. මොනසයිට් විකිරනශීලි වන්නේ එහි තෝරියම් හෝ ඇතැම්විට යුරේනියම් ඇති නිසාය. ව්කිරනශීලි වැලි සමග කලවම්ව තිබු ඉතිරිවන වැලි එනම් රුටයිල්, සර්කෝන්, මග්නටයිට් හා ගාර්නට් ඇති වැලි ගොඩනැගිලි වැලි ලෙස විකුණා ඇති අතර තවත් කොටසක් මිරිසගෝනියා ඔය හා දඹුලු ඔය දිගේ යවා ඇත.  යාන් ඔය වැලිවල ඇතැම් ස්ථානවල   සියයට 50ක් දක්වා විකිරනශීලි මොනසයිට් තිබුණු බව දැනට වසර 10කට පමණ පෙර සිටම වාර්තාවී තිබින. එසේ වූ වැලි භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ ඉහල නිලදාරීන්ගේ උදව් ද ඇතිව එවකට ඈමති ලෙස සිට

Bioenergy

Image
The supply of sustainable energy is one of the main challenges that mankind will face over the coming decades. Biomass can sustainably supply future energy demand. Biomass is any organic material which has stored sunlight in the form of chemical energy by photosynthesis. Bioenergy is renewable energy made available from materials derived from biological sources (biomass). Petroleum will become increasingly expensive and scarce, while the climatic effects of the massive use of all fossil fuels will by then be felt. At the same time, current nuclear installations will have reached the end of their useful life. And it is not clear, especially in Europe, whether the power they will no longer provide when shut down, will be supplied by new nuclear plants. At present, we cannot abandon any existing energy sources. They must receive the necessary modifications to eliminate or reduce their environmental impact, and new sources must be added especially renewable ones. Bioenergy is the best solu

Climate Change

"We are the last generation that can change the course of climate change, and we are the first generation that then has to live with the consequences."                                                                                                                                                                                   Former UN Chief                                                                                                                                                                                   B an Ki-moon

දුටු නොදුටු ගන්නෝරු වනස්පති

Image
           1638 පෘතුගීසීන්ට විරුද්ධව පැන නැගී ගන්නෝරුව සටන සිදු වූ භූමිය , ඓතිහාසික වටිනාකමකින් යුතු වුවා සේම ජෛව විවිධත්වයෙන් අනූන වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ කඳුකරයට තවත් ආලෝකයක් එක් කළ වැදගත් පාරිසරික පද්ධතියක් ලෙස ගන්නෝරුව වන රක්ෂිතය හඳුන්වා දිය හැක .  උඩවත්ත කැලය , හන්තාන කඳු පන්තිය , වාකරවත්ත හා බහිරවකන්ද කඳු වනාන්තර හා ඒකාබද්ධ වූ ගන්නෝරුව වන රක්ෂිතය පේරාදෙණිය උද්භිත උද්‍යානයට සමීපව පිහිටා ඇත .  මෙම වනාන්තරය තෙත් කලාපීය කුරුලු විශේෂ අධ්‍යයනයට සුවිශේෂී වූ ස්ථානයකි . එම නිසාම මෙම ස්ථානය කඳුකර කුරුලු ගහන කලාපයක් ලෙස 1995 ජෛව විවිධත්ව ආඥා පනත යටතේ වර්ගකරණයට කර ඇත . මෙම කඳුකර වැසි වනාන්තරය මහනුවර නගරයේ සිට ආසන්නව 6.5 km ක් නිරිත දෙසට වන්නට හෙක්ටයාර 267 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින අතර එයින් අඩකට වැඩි ප්‍රමාණයක් මහෝගනී ශාක විශේෂයෙන් සමන්විත වීම වැදගත් කරුණකි . මුහුදු මට්ටමේ සිට 600 m ත් - 750m ත් අතර උසකින් පිහිටා ඇති මෙය තරමක් ගල් සහිත ප්‍රදේශයකි . එමෙන්ම මහනුවර මහවැලි ඉහළ කලාපයට අයත් මෙම රක්ෂිත පෙදෙසට වාර්ෂිකව 2100 m m කට ආසන්න වර්ෂාපතනයක් ලැබේ. ගන්

Industrial Revolution

Everything we do from the food we eat to the electricity we use affects the world around us. But it was not always that way. Industrialization changed the way that created everything, from food and energy to sanitation and manufacturing technologies. The Industrial Revolution is defined as the changes in manufacturing and transportation that began with fewer things being made by hand but instead made using machines in large scale factories. The First Industrial Revolution began in England in about 1750–1760 that lasted to sometime between 1820 and 1840. It is one of the most distinguished turning points in human history. Before the Industrial Revolution common people of the world were poor. During the Industrial Revolution, the social, cultural, and political situation has changed. Also during this period human and animal labor technology transformed into machineries, such as the steam engine, the spinning jenny, coke smelting, puddling and rolling processes for making iron, etc. We a

Green Revolution

Image
  Abstract: The origin of farming led to the domestication of many plant species and natural resource exploitation. Food grain production took nearly 10,000 years to reach 1 billion tons, in 1960, and only 40 years to reach 2 billion tons in 2000. This unprecedented increase, called the 'green revolution,' resulted from the creation of genetically improved crop varieties in combination with the use of improved agronomic practices. Introduction The Green Revolution was a period when the productivity of global agriculture increased drastically as a result of new advances. During this period, new chemical fertilizers and synthetic herbicides and pesticides were created. The developing world witnessed an extraordinary period of food crop productivity growth over the past 50 y, despite increasing land scarcity and rising land values. Although populations had more than doubled, the production of cereal crops tripled during this period, with only a 30% increase in land area culti